Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නීල නිම්න

නීල නිම්න

About this book

ඉතා දිගු කලක් පාළු අඳුරු ලෝකයක හුදෙකලාව සිටි ඇය දැන් ඉන් පිටතට පැමිණ සිටින්නීය.

දැන් හිරු එළියක් ඇයට පෙනෙයි.

මීදුමින් වැසී ගිය කඳු අතරින්, වලාකුළු පිරි අහස ඇයට පෙනෙයි.

කඩා හැලෙන වරුසාවකින් පසුව අහසේ නැගෙන දේදුනු ද රාත්‍රිය පුරා දිලෙන දීප්තිමත් තාරකා ද ඇයට පෙනෙයි.

ලෝකය මේ තරම් රමණීය සුන්දරත්වයකින් පිරී ඇති වග සත්තකින්ම ඈ දැන උන්නේ නැත.

ප්‍රේමය නම් නිවීමය

රිදුණු සිත් පිරිමැදීමය

තුටින් සිනහා නැගීමය

වෙහෙසකර දෙහදකට පියාපත් ලැබීමය.

ISBN
9789553127839
පිටු ගණන (Pages)
319
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නීල නිම්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.