ඉස්තෝප්පු කාමරය

Special Price රු. 360.00 Regular Price රු. 450.00
Out of stock
SKU
isthoppu-kamaraya-dhawala-sakwithi-thiranagama-grantha
ඉදිරිපස දොර විවෘත කළ පසිඳුට ඉස්තෝප්පු කාමරයේ දොර විවෘතව තිබෙණු දැක ගත හැකි විය.කාමරයේ විදුලි බුබුලද දල්වා තිබුණි..... මෙම අනපේක්ෂිත දසුනින් ඔහු භිතියට පත් වුවත් කාමරය තුළ සිදුවන දේ දැක ගැනීමට මහත් කුතුහලයක් ඇති විය.. කුතුහලය බිය පරදවා පැමිණි බැවින් ඔහු ඉස්තෝප්පු කාමරයේ දොර අසලට ගොස් එය තුළට හිස යොමා බැලුවේය.
Back to Top