ඉස්තෝප්පු කාමරය
About this book
ඉදිරිපස දොර විවෘත කළ පසිඳුට ඉස්තෝප්පු කාමරයේ දොර විවෘතව තිබෙණු දැක ගත හැකි විය.කාමරයේ විදුලි බුබුලද දල්වා තිබුණි..... මෙම අනපේක්ෂිත දසුනින් ඔහු භිතියට පත් වුවත් කාමරය තුළ සිදුවන දේ දැක ගැනීමට මහත් කුතුහලයක් ඇති විය.. කුතුහලය බිය පරදවා පැමිණි බැවින් ඔහු ඉස්තෝප්පු කාමරයේ දොර අසලට ගොස් එය තුළට හිස යොමා බැලුවේය.
Details
ISBN
9789553493804
පිටු ගණන (Pages)
125
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review