Back to Top
රන් කුඹලා
Special Price
රු. 323.00
Regular Price
රු. 380.00
In stock
SKU
ran-kubala-stanley-pathiraja-sooriya
"කුසල්ට තිබුණු හැම ප්‍රශ්නයකින්ම හොඳ පැත්තට හරවල එයාව බේර ගත්තෙ ඔය ළමයා. ඒක කුසල්ගේ හිතේ තියෙන නිසා තමයි ඔය ළමයත් එක්ක යාලුකම් පැවැත්තුවෙ."
"මම එයා වරදකට යොමු කරල නෑ. ඒක හාමු මහත්තයල දැන්වත් තේරුම් ගත්ත නම් හොඳටෝම ඇති. ඒක මුල ඉඳලම හිතුව නම් කුසල් හාමුගෙ ජීවිතේට කොහොමවත් කරදර ඇති වෙන්නෙ නෑ.
ඒවට කරදර වින්දෙ දඬුවම් ලබන්නෙ එයා. සමාවෙලා මට කියන්න පුළුවන්ද කුසල් හාමුට ගෙදරත් එපා වෙලා දෙමාපියන්වත් එපා වෙලා හැම සැප සම්පතක්ම අත්හැර දාලා යාලුකමත් නවත්වල ඉස්කෝලෙ යාමත් අත්හැරල යන්න හේතුව මොකක් ද කියල?