Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රන් කුඹලා

රන් කුඹලා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"කුසල්ට තිබුණු හැම ප්‍රශ්නයකින්ම හොඳ පැත්තට හරවල එයාව බේර ගත්තෙ ඔය ළමයා. ඒක කුසල්ගේ හිතේ තියෙන නිසා තමයි ඔය ළමයත් එක්ක යාලුකම් පැවැත්තුවෙ."

"මම එයා වරදකට යොමු කරල නෑ. ඒක හාමු මහත්තයල දැන්වත් තේරුම් ගත්ත නම් හොඳටෝම ඇති. ඒක මුල ඉඳලම හිතුව නම් කුසල් හාමුගෙ ජීවිතේට කොහොමවත් කරදර ඇති වෙන්නෙ නෑ.

ඒවට කරදර වින්දෙ දඬුවම් ලබන්නෙ එයා. සමාවෙලා මට කියන්න පුළුවන්ද කුසල් හාමුට ගෙදරත් එපා වෙලා දෙමාපියන්වත් එපා වෙලා හැම සැප සම්පතක්ම අත්හැර දාලා යාලුකමත් නවත්වල ඉස්කෝලෙ යාමත් අත්හැරල යන්න හේතුව මොකක් ද කියල?

ISBN
9789556565324
පිටු ගණන (Pages)
157
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රන් කුඹලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.