Back to Top
මතකය වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග
Special Price
රු. 304.00
Regular Price
රු. 380.00
In stock
SKU
mathakaya-wadi-diyunu-kirime-upaya-seetha-sadasili-wijesooriya
පරිඝණකයටත් වඩා වැඩි ප්‍රමාණයක් දැනුම ගබඩා කරලීමේ ශක්තිය මනස සතු බව අපි ඇත්ත වශයෙන්ම දන්නෙමු ද?.මෙය තේරුම් ගෙන සිතේ වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමට උත්සහ ගැනීම වටී.
ඒ් සදහා සිත කර්මණ්‍ය කළ යුතුය.එමගින් සිතේ ශක්තිය වැඩි දියුණු කළ හැකිය.මේ ග්‍රන්ථය සිතේ ශක්තිය වැඩි දියුණු කරන ආකාරය ක්‍රිඩා හා ක්‍රියාකාරකම් මගීන් ඉතා සරලව ඉදිරිපත් කරයි.ඒ්වා නිතර අභ්‍යාස කළ විට මතක තබා ගැනීමේ කුසලතාව වැඩි දියුණු වෙයි.
මේ කතුවරිය සිසුන් හා ගුරුවරුන් සමඟ දිර්ඝ කාලයක් තිස්සේ ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් ලත් අත්දැකීම්, පොත ලිවීමට පාදක කරගෙන ඇත.මෙහි දැක්වෙන ක්‍රියාකාරකම් සිසුනට ගුරුවරුනට මෙන්ම වැඩිහිටියන්ට ද සිතේ ශක්තිය වැඩි දියුණු කර ගැනීමට ඉවහල් වනු ඇත.
දයා රෝහණ අතුකෝරල