Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මනෝ විද්‍යාව / මතකය වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග

මතකය වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග

About this book

පරිඝණකයටත් වඩා වැඩි ප්‍රමාණයක් දැනුම ගබඩා කරලීමේ ශක්තිය මනස සතු බව අපි ඇත්ත වශයෙන්ම දන්නෙමු ද?.මෙය තේරුම් ගෙන සිතේ වැඩි ප්‍රමාණයක් රඳවා ගැනීමට උත්සහ ගැනීම ‌වටී.

ඒ් සදහා සිත කර්මණ්‍ය කළ යුතුය.එමගින් සිතේ ශක්තිය වැඩි දියුණු කළ හැකිය.මේ ග්‍රන්ථය සිතේ ශක්තිය වැඩි දියුණු කරන ආකාරය ක්‍රිඩා හා ක්‍රියාකාරකම් මගීන් ඉතා සරලව ඉදිරිපත් කරයි.ඒ්වා නිතර අභ්‍යාස කළ විට මතක තබා ගැනීමේ කුසලතාව වැඩි දියුණු වෙයි.

මේ කතුවරිය සිසුන් හා ගුරුවරුන් සමඟ දිර්ඝ කාලයක් තිස්සේ ඉගනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් ලත් අත්දැකීම්, පොත ලිවීමට පාදක කරගෙන ඇත.මෙහි දැක්වෙන ක්‍රියාකාරකම් සිසුනට ගුරුවරුනට මෙන්ම වැඩිහිටියන්ට ද සිතේ ශක්තිය වැඩි දියුණු කර ගැනීමට ඉවහල් වනු ඇත.

දයා රෝහණ අතුකෝරල

ISBN
9556522893
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මතකය වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.