සත්‍යය ම පමණයි

Special Price රු. 240.00 Regular Price රු. 300.00
In stock
SKU
sathyama-ma-pamanai-kasun-deepatha-hadun-george-wijesooriya
ඇත්තෙන්ම මේ පොත රසවත්ය.හරවත්ය ප්‍රාඥාව කරා අප යොමු කරවන සුළුය.නැවුම් තේමාවලින් සුපෝෂිත කතාවක් ය.සාමාන්‍ය සමාජ ජීවිතයේ අපට හුරු පුරුදු අප දකින කතාවක් කෝණයට සීමා නොවී ඉන් බැහැරව වෙනස්ම වු කෝණයන්ගෙන් සමාජ විශ්ලේෂණයක යෙදී ලියන ලද්දකි.මනාව ගළපා ගන්නා ලද සිද්ධිදාමයකින් සංකීර්ණ ගැටලු හොවා දක්වන්නේ අපූර්ව තාලයකටය.එමගින් යොවුන් වියේ පාසල් දැරියකගේ අදහස් හා හැඟිම් දැනීම් විනිවිද දකින්නට රචකයා පාඨකයාට ඉඩ කඩ සලසා දී ඇත.
Back to Top