Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සත්‍යය ම පමණයි
About this book
ඇත්තෙන්ම මේ පොත රසවත්ය.හරවත්ය ප්‍රාඥාව කරා අප යොමු කරවන සුළුය.නැවුම් තේමාවලින් සුපෝෂිත කතාවක් ය.සාමාන්‍ය සමාජ ජීවිතයේ අපට හුරු පුරුදු අප දකින කතාවක් කෝණයට සීමා නොවී ඉන් බැහැරව වෙනස්ම වු කෝණයන්ගෙන් සමාජ විශ්ලේෂණයක යෙදී ලියන ලද්දකි.මනාව ගළපා ගන්නා ලද සිද්ධිදාමයකින් සංකීර්ණ ගැටලු හොවා දක්වන්නේ අපූර්ව තාලයකටය.එමගින් යොවුන් වියේ පාසල් දැරියකගේ අදහස් හා හැඟිම් දැනීම් විනිවිද දකින්නට රචකයා පාඨකයාට ඉඩ කඩ සලසා දී ඇත.
ISBN
9789886526417
පිටු ගණන (Pages)
102
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සත්‍යය ම පමණයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.