හෙටත් උදයෙ ම එන්න
ගැඹුරුය.
එතුළ වන රස හව් සහෘද හදවත පාරණ නමුදු, ජීවිතය වැළඳගන්නට තරම් උණුහුමින් යුතු බැව් කියා දෙන්නේය.ඇතැම් විට, ආනන්දයෙන් බිහිව ප්‍රඥාවෙන් අවසන් වෙතැයි කියන්නේ, එවන් කවි නොවන්නේද?
-ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ-
කසුන් දීප්ත හඳුන්පතිරණ කවියා තම කවි ඇසින් මිනිස් සතන් විනිවිද දකින්නට තැත්කොට ඇති සැටි මෙහි එන ''පරාවර්තිත'' කවියෙන් සනාථ වෙයි.විචිත්‍ර ලෙස චිත්තරූප උත්පාදනයෙහි ලා මේ කවියා තුළ වන කවි ශක්තියට''සීයා'' නම් කවිය මනා නිදසුනකි.ඔහුගේ පරිකල්පන ශක්තිය හෙළ කරන හොඳ උදාහරණයක් නම් ''දුලා නිල්දිය'' කවයි.කසුන්ගේ ඇතැම් කවිවල දක්නට ලැබෙන නිර්මාණාත්මක කාව්‍ය උක්ති මගීන් සහජ කවි ශක්තියක් ඇත්තෙකු බව මනා කොට ප්‍රකට කරයි.''ඇඳහැලෙන විලෝපත්'' කවිය ඊට හොඳ උදාහරණයකි.
-කරුණාරත්න අමරසිංහ-
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.