Back to Top
තරුවක් පොළොවට
Special Price
රු. 495.00
Regular Price
රු. 550.00
Out of stock
SKU
tharuwak-polowata-kumara-siriwardhana-steven-spielberg-muses
ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ විශාල ප්‍රෙද්ශයක, හදිසියේ එක් රැයක විදුලිය සැපයීම බිඳ වැටුණි. ඒ රැයේ ඝන අඳුරු අහස හරහා දීප්තිමත් ආලෝක වළලු තුනක් ඇදී ගියේ ය. වරෙක පොළොවට ඉතා සමීප ව ගමන් ගත් ඒවායෙන් පැමිණියේ පිටසක්වළ ජීවීන්ද?
එම ජිවීන් එක්තරා නිශ්චිත ස්ථානයක දී තමන් හමුවට පැමිණෙන ලෙස සමහර අයට ඇරැයුම් කර තිබුණේ අමුතුම ආකාරයකට ය.
'යක්ෂයාගේ කුලුන' යනුවෙන් හැඳින්වුණ ශේෂ කන්ද අසලට ඇරැයුම් ලද තැනැත්තෝ පැමිණියහ. එදින වළාකුළුවලට එපිටින් තිබූ දීප්තිමත් තාරකාව සෙසු තාරකාවන්ගෙන් මිදී පෘථිවිය වෙත පැමිණියේ ය.