තරුවක් පොළොවට
About this book
ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ විශාල ප්‍රෙද්ශයක, හදිසියේ එක් රැයක විදුලිය සැපයීම බිඳ වැටුණි. ඒ රැයේ ඝන අඳුරු අහස හරහා දීප්තිමත් ආලෝක වළලු තුනක් ඇදී ගියේ ය. වරෙක පොළොවට ඉතා සමීප ව ගමන් ගත් ඒවායෙන් පැමිණියේ පිටසක්වළ ජීවීන්ද?
එම ජිවීන් එක්තරා නිශ්චිත ස්ථානයක දී තමන් හමුවට පැමිණෙන ලෙස සමහර අයට ඇරැයුම් කර තිබුණේ අමුතුම ආකාරයකට ය.
'යක්ෂයාගේ කුලුන' යනුවෙන් හැඳින්වුණ ශේෂ කන්ද අසලට ඇරැයුම් ලද තැනැත්තෝ පැමිණියහ. එදින වළාකුළුවලට එපිටින් තිබූ දීප්තිමත් තාරකාව සෙසු තාරකාවන්ගෙන් මිදී පෘථිවිය වෙත පැමිණියේ ය.
Details
ISBN
9789553727350
පිටු ගණන (Pages)
224
මුද්රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review