Back to Top
රවුම් කවුළුව
Special Price
රු. 450.00
Regular Price
රු. 500.00
Out of stock
SKU
rawum-kawuluwa-d-m-anura-dissanayake-muses
"අමල් සිය යතුරු පැදියෙන් ම නිමන්තගේ නිවස බලා පිටත් විය. ඒහි යන අතරතුරේ ද ඔහු ඔහු කල්පනා කළේ සරණිගේ මරණය පිළිබඳව යි. තම නැඟණිය, චරිත්ට කැමති වූයේ ද තමාගේ සහ අම්මාගේ බල කිරීම මත මිස ඔහුට ඇති ආදරයක් නිසා නොවන්නේ ය. ඒහෙත් ඇය සැම විටම නිමන්තට ඒක සේ ආදරය කළා ය. නිමන්තත් ඒසේ ම ය.
මෙවැනි ආදරයක් තිබූ දෙදෙනෙකු කෙදිනකවත් වෙන් වන්නේද?
නොඑසේ නම් නිමන්ත ඇයට දැක්වූ සෙනෙහස අඩු වන්නේද? නැත. ඔහුගේ අතුරුදන් වී මේ මරණයට සම්බන්ධ වුවත්, ඔහු තම නැඟණිය ව මරා දමා මෙලෙස හැංගී නො සිටින බව අමල්ට විශ්වාසය. එසේ නම් නිමන්තට සිදු වූයේ කුමක්ද? තම එකම නැඟණිය වූ සරණි මිය ගියේ කෙසේද ? මෙය අමල්ට මහත් ප්‍රහේලිකාවක් විය."