Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අපරාධ / රවුම් කවුළුව

රවුම් කවුළුව

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
About this book
"අමල් සිය යතුරු පැදියෙන් ම නිමන්තගේ නිවස බලා පිටත් විය. ඒහි යන අතරතුරේ ද ඔහු ඔහු කල්පනා කළේ සරණිගේ මරණය පිළිබඳව යි. තම නැඟණිය, චරිත්ට කැමති වූයේ ද තමාගේ සහ අම්මාගේ බල කිරීම මත මිස ඔහුට ඇති ආදරයක් නිසා නොවන්නේ ය. ඒහෙත් ඇය සැම විටම නිමන්තට ඒක සේ ආදරය කළා ය. නිමන්තත් ඒසේ ම ය. මෙවැනි ආදරයක් තිබූ දෙදෙනෙකු කෙදිනකවත් වෙන් වන්නේද? නොඑසේ නම් නිමන්ත ඇයට දැක්වූ සෙනෙහස අඩු වන්නේද? නැත. ඔහුගේ අතුරුදන් වී මේ මරණයට සම්බන්ධ වුවත්, ඔහු තම නැඟණිය ව මරා දමා මෙලෙස හැංගී නො සිටින බව අමල්ට විශ්වාසය. එසේ නම් නිමන්තට සිදු වූයේ කුමක්ද? තම එකම නැඟණිය වූ සරණි මිය ගියේ කෙසේද ? මෙය අමල්ට මහත් ‌ප්‍රහේලිකාවක් විය."
Details
ISBN
9789553727060
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රවුම් කවුළුව

Reviews are published once a member of our team has read them.