නාලන්දාවේ ශාපය

Special Price රු. 540.00 Regular Price රු. 600.00
Out of stock
SKU
nalandawe-shapaya-nimmi-muditha-herath-muses
දේවහූති ළමා වැන්දඹුවකි. ලෝකයට ම දැනුම බෙදමින් නාලන්දා විශ්වවිද්‍යාලය වැජඹුණු ස්වර්ණමය යුගයේ නාලන්දා භූමියේ ජීවත් වුණු ඇය ඉගෙන ගන්නට ආසා ඇති මුත්, දහසක් තහංචිවලින් කොටු වූ අවාසනාවන්තියක වූවාය. එනිසා ම ඇය අතින් බියකරු ම වරදක් සිදු විය. ඉතිහාසයෙන් කිසි දිනෙක සමාවක් නොලැබෙන ඒ වරද නිසා ම ඇය ශාප ලද්දියක වූවා ය.
සියවස් ගණනකට එපිට විසූ ඒ ශාපලත් ළමා වැන්දඹුව වර්තමානයේ වෙසෙන චාන්දනීට හමුවන්නේ කෙසේද?

ආගමික අන්තවාදය, වෛරය, ත්‍රස්තවාදය ඔවුන් දෙදෙනාගේ ජීවිතවල ඉරණම තීරණය කරන්නේ කෙලෙසින්ද?

සියවස් ගණනක් තිස්සේ පැවත එන 'නාලන්දාවේ ශාපයෙන්' ගැලවෙන්නට ඔවුන්ට හැකි වේ ද?
Back to Top