Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නාලන්දාවේ ශාපය

නාලන්දාවේ ශාපය

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
දේවහූති ළමා වැන්දඹුවකි. ලෝකයට ම දැනුම බෙදමින් නාලන්දා විශ්වවිද්‍යාලය වැජඹුණු ස්වර්ණමය යුගයේ නාලන්දා භූමියේ ජීවත් වුණු ඇය ඉගෙන ගන්නට ආසා ඇති මුත්, දහසක් තහංචිවලින් කොටු වූ අවාසනාවන්තියක වූවාය. එනිසා ම ඇය අතින් බියකරු ම වරදක් සිදු විය. ඉතිහාසයෙන් කිසි දිනෙක සමාවක් නොලැබෙන ඒ වරද නිසා ම ඇය ශාප ලද්දියක වූවා ය.
සියවස් ගණනකට එපිට විසූ ඒ ශාපලත් ළමා වැන්දඹුව වර්තමානයේ වෙසෙන චාන්දනීට හමුවන්නේ කෙසේද?

ආගමික අන්තවාදය, වෛරය, ත්‍රස්තවාදය ඔවුන් දෙදෙනාගේ ජීවිතවල ඉරණම තීරණය කරන්නේ කෙලෙසින්ද?

සියවස් ගණනක් තිස්සේ පැවත එන 'නාලන්දාවේ ශාපයෙන්' ගැලවෙන්නට ඔවුන්ට හැකි වේ ද?
ISBN
9789553727282
පිටු ගණන (Pages)
279
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නාලන්දාවේ ශාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.