Back to Top
4 - රමෝනා සහ ඇගේ තාත්තා
Special Price
රු. 900.00
Regular Price
රු. 1,000.00
In stock
SKU
ramona-saha-age-thaththa-4-ganga-niroshani-suduwelikanda-littleh
තාත්තාට රැකියාව අහිමි වී ගිය විට රමෝනා පවුලේ අයට උදව් වන්නට තීරණය කරයි. රූපවාහිනී වෙළෙඳ දැන්වීමක
පෙනී සිටීමෙන් සමහර විට ඈට ඩොලර් මිලියනයක් උපයා ගන්නට හැකි වනු ඇත. නැතිනම් මුදල් ඉතිරි කර ගැනීම
සඳහා තාත්තාගේ දුම්බීම නවත්වා ගන්නට (එසේම ඔහුගේ පෙණහළු බේරා ගන්නට) ඈට හැකි වනු ඇත. ඇගේ සිතේ
නොයෙකුත් අදහස් පිරී තිබේ. සමහර අදහස් හරි යයි. සමහර අදහස් වරදියි. එහෙත් ඩොලර් මිලියනකට තමාව
හුවමාරු කර නොගන්නා බව තාත්තා කියන විට තමාගේ ලෝකයේ සියල්ල සතුටුදායක බව රමෝනා තේරුම් ගනියි.