Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / 4 - රමෝනා සහ ඇගේ තාත්තා

4 - රමෝනා සහ ඇගේ තාත්තා

About this book
තාත්තාට රැකියාව අහිමි වී ගිය විට රමෝනා පවුලේ අයට උදව් වන්නට තීරණය කරයි. රූපවාහිනී වෙළෙඳ දැන්වීමක පෙනී සිටීමෙන් සමහර විට ඈට ඩොලර් මිලියනයක් උපයා ගන්නට හැකි වනු ඇත. නැතිනම් මුදල් ඉතිරි කර ගැනීම සඳහා තාත්තාගේ දුම්බීම නවත්වා ගන්නට (එසේම ඔහුගේ පෙණහළු බේරා ගන්නට) ඈට හැකි වනු ඇත. ඇගේ සිතේ නොයෙකුත් අදහස් පිරී තිබේ. සමහර අදහස් හරි යයි. සමහර අදහස් වරදියි. එහෙත් ඩොලර් මිලියනකට තමාව හුවමාරු කර නොගන්නා බව තාත්තා කියන විට තමාගේ ලෝකයේ සියල්ල සතුටුදායක බව රමෝනා තේරුම් ගනියි.
ISBN
9786245173037
පිටු ගණන (Pages)
187
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: 4 - රමෝනා සහ ඇගේ තාත්තා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.