Back to Top
සඟල වරහන්
Special Price
රු. 495.00
Regular Price
රු. 550.00
In stock
SKU
sagala-warahan-wajira-kasthuri-sarasavi
“ධනුකගේ වයිෆ් එයාට වඩා වැඩිමල්…”
“බලපු ගමන් පේනවා ලොකු ඒජ් ගැප් එකක් තියෙනවා කියල…”
“එහෙම්මම නෑ… අක්කයි මල්ලියි වගේ…”
“නිකා ඉන්න… තාත්තලගෙ වයසෙ ඩිරෙක්ටර්ස්ලා තමන්ගේ දුවගේ වයසත් අමතක කරල ඕනැ තරම් වැඩ කරන්නෙ…”
“අපරාදෙ කියන්න බෑ… කෙල්ල නං මාර ලස්සනයි…”
“මට බය ටික දවසකින් මෙයත් ඇක්ට් කරන්න ඒවිද කියල…”