සඟල වරහන්
About this book
“ධනුකගේ වයිෆ් එයාට වඩා වැඩිමල්…”
“බලපු ගමන් පේනවා ලොකු ඒජ් ගැප් එකක් තියෙනවා කියල…”
“එහෙම්මම නෑ… අක්කයි මල්ලියි වගේ…”
“නිකා ඉන්න… තාත්තලගෙ වයසෙ ඩිරෙක්ටර්ස්ලා තමන්ගේ දුවගේ වයසත් අමතක කරල ඕනැ තරම් වැඩ කරන්නෙ…”
“අපරාදෙ කියන්න බෑ… කෙල්ල නං මාර ලස්සනයි…”
“මට බය ටික දවසකින් මෙයත් ඇක්ට් කරන්න ඒවිද කියල…”
Details
ISBN
9789553117021
පිටු ගණන (Pages)
311
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review