Back to Top
වීණා
Special Price
රු. 315.00
Regular Price
රු. 350.00
In stock
SKU
veena-shanthi-dissanayake-sarasavi
රුසිරු මවා
කැලුම් විහිදා
තාරකා බබළන්නේ
අඳුරු රැයෙහිදීය
දිවා හිරුගේ
අතිමහත් ප්‍රභාව තුළ
තාරකා පමණක් නොව
පුන් සඳ මඬල පවා මැකී වියැකී සැඟව යයි
අන්ධකාරයේ අසිරිමත් සියල්ල
ආලෝකයේ අතුරුදහන්ව යයි.