පූජනීය අටමස්ථානය

Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
poojaniya-atamasthanaya-kusumsiri-wijayawardhana-dayawansha

පූජනීය අටමස්ථානය

කුසුම්සිරි විජයවර්ධන

අටමස්ථානය වන්දනා කරන සැදැහැවතුන්ට මෙන්ම පුරාවිද්‍යා නටබුන් හා පූජනීය ස්ථාන ගැන කරුණු සොයායන කාටත් වැදගත් වන වටිනා කරුණු එක්රැස් කළ කෘතියකි. “පූජනීය අටමස්ථානය” පොතේ අටමස්ථාන සංකල්පයේ ඉතිහාසය, රුවන්වැලි මහා සෑය, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ, ලෝවාමහාපාය, ලංකාරාමය, ථූපාරාමය, මිරිසවැටිය, අභයගිරිය හා ජේතවනාරාමය යන පරිච්ඡේද ඔස්සේ කරුණු පෙළගස්වා තිබේ. කුසුම්සිරි, මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක, සිරිලක දළදා මාලිගා ඇතුළු පොත් රාශියක් ලියූ ලේඛකයෙකි. ඔහු ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ සහ රාජකීය ආසියාතික සංගමයේ යාවජීව සාමාජිකයකුද වේ.

Back to Top