සුනාපරන්ත පුණ්ණ මහ රහතන් වහන්සේ

Special Price රු. 135.00 Regular Price රු. 150.00
Out of stock
SKU
sunaparantha-punna-rahathan-wahanse-gayan-chanuka-dayawansha

සුනාපරන්ත පුර්ණ මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ

ගයාන් චානුක විදානපතිරණ

“එකල්හි නර්මදා නාරජු භාග්‍යවතුන් වහන්සේ වෙන එළැඹ දණින් වැටී ඇඳිලි බැඳ ගෙණ “ස්වාමීනි, අපට වන්දනා කිරීමට කුමන හෝ වස්තුවක් ලබා දෙනු මැනවැ”යි කියා යාච්ඤා කළේය. භාග්‍යවතුන් වහන්සේ නර්මදා නදී තීරයේ සිරිපා සටහනක් තැබූ සේක. ඒ සිරිපා සටහන මුහුදු රළ පැමිණි විට වැසී යයි. රළ ගිය පසු යළි විවෘත වෙයි. මේ සිරිපා සටහන බොහෝ දෙනා ගේ මහා සත්කාර ලබයි.”

Back to Top