Back to Top
සුනාපරන්ත පුණ්ණ මහ රහතන් වහන්සේ
Special Price
රු. 135.00
Regular Price
රු. 150.00
Out of stock
SKU
sunaparantha-punna-rahathan-wahanse-gayan-chanuka-dayawansha
සුනාපරන්ත පුර්ණ මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ
ගයාන් චානුක විදානපතිරණ
“එකල්හි නර්මදා නාරජු භාග්‍යවතුන් වහන්සේ වෙන එළැඹ දණින් වැටී ඇඳිලි බැඳ ගෙණ “ස්වාමීනි, අපට වන්දනා කිරීමට කුමන හෝ වස්තුවක් ලබා දෙනු මැනවැ”යි කියා යාච්ඤා කළේය. භාග්‍යවතුන් වහන්සේ නර්මදා නදී තීරයේ සිරිපා සටහනක් තැබූ සේක. ඒ සිරිපා සටහන මුහුදු රළ පැමිණි විට වැසී යයි. රළ ගිය පසු යළි විවෘත වෙයි. මේ සිරිපා සටහන බොහෝ දෙනා ගේ මහා සත්කාර ලබයි.”
Author | ගයාන් චානුක විදානපතිරණ - Gayan Chanuka Vidanapathirana (47) |
---|---|
Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (617) |
ISBN | 9789556862058 |
---|---|
පිටු ගණන | 48 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review