ඛේමා මහ රහත් තෙරණිය
About this book
“සද්ධා භික්ඛවෙ භික්ඛුනී එවං සම්මා ආයාචමානා ආයාචෙය්‍ය:
තාදිසා හොමි යාදිසා ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති.
එසා භික්ඛවෙ තුලා, එතං පමාණං මම සාවිකානං භික්ඛුනීනං
යදිදං ඛෙමා ච භික්ඛුනී උප්පලවණ්ණා චාති.”
“මහණෙනි, මැනවින් ප්‍රාර්ථනා කරන්නා වූ සැදැහැති භික්ෂුණියක් වේ නම් ඇය මෙසේ ප්‍රාර්ථනා කරයි. “බේමා, උප්පලවණ්ණා තෙරණින් වහන්සේලා දෙනම යම් බඳු වෙත් ද මම ද එබඳු වෙම්වා”!යි කියායි. මහණෙනි, ඛේමා, උප්පලවණ්ණා භික්‍ෂුණීන් දෙනම මාගේ ශ්‍රාවිකා වූ භික්‍ෂුණීන්ට තුලාව වෙයි. ප්‍රමාණය වෙයි.”
ගෞතම බුදුරජාණන් වහන්සේ.
(අංගුත්තර නිකාය - දුක නිපාතය - ආයාචනා වර්‍ගය - II සූත්‍රය.)
Details
ISBN
9789556862089
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review