Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ

චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ

About this book

“චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මනෝමය කය මවන භික්‍ෂූන් අතුරින් ද රූපාවචර ධ්‍යානයට සමවදින භික්‍ෂූන් අතුරින් ද අග්‍රස්ථානය ලැබ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එකොළොස් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ බුදුසසුනේ මනෝමය කය මැවීමේ අතිදක්‍ෂ වූයේ මේ මහානුභාව සම්පන්න වූ චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ ය. මුන් වහන්සේට එකවර මනෝමය කය දහසක් මැවිය හැක. මෙය රජගහ නුවර ජීවකම්බවන මහා විහාරයේ දී ප්‍රකට විය. මේ හැරුණු විට මුන් වහන්සේ තව නොයෙක් ප්‍රාතිහාර්යයන් ද සිදු කර තිබේ.”

Details
ISBN
9789556861976
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
සුනාපරන්ත පුණ්ණ මහ රහතන් වහන්සේ සුනාපරන්ත පුණ්ණ මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ රු. 135.00 චුන්ද මහ රහතන් වහන්සේ චුන්ද මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ රු. 225.00 සාගත මහ රහතන් වහන්සේ සාගත මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ රු. 180.00 පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේ පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ රු. 162.00 බක්කුල මහ රහතන් වහන්සේ බක්කුල මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ රු. 450.00 මහා කාශ්යප මහ රහතන් වහන්සේ මහා කාශ්යප මහ රහතන් වහන්සේ ගයාන් චානුක විදානපතිරණ රු. 1,125.00
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ

Reviews are published once a member of our team has read them.