පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේ
“මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ “පූතිගත්තතිස්ස” නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ අතිශයින් ම ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. මුන් වහන්සේ වඩා ප්‍රකට වූයේ කුණු වී ගිය ශරීරයක් වූ බැවිනි. මුන් වහන්සේ ගේ මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි.
එනම්, ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකු ගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, බෝවන බෝනොවන ලෙඩ රෝගවලට ගොදුරු වී සිටීම, ප්‍රතිකර්ම නොමැති මාරාන්තික වසංගත රෝගවලට ගොදුරු වී සිටීම ආදි කරුණු බල නොපාන බවයි. මුළු ශරීරය ම කුණු වී ගිය ත් කවර වසංගත රෝගයක් පැවතිය ත් එය ධර්මාවබෝධය සඳහා බල නොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප්‍රඥාව සහිත නම් ඔහු කවර තත්‍වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.