ජම්බුක මහ රහතන් වහන්සේ
About this book
"දැන් මේ පශ්චිම භවයෙහි කාශ්‍යප සම්මා සම්බුදුරදුන් සමයේ කළ අකුසල කර්මයක් නිසා පුරා වසර පනස්පහක් මුළුල්ලේ කුණු දුහුවිලි සහිත ශරීරයෙන් යුක්ත ව වාසය කළෙමි. මසකට වරක් දිවග තැබීමෙන් ඉතා සුළු ආහාරයක් අනුභව කළෙමි. කෙස්, රැවුල් බෑම නොව උදුරා දැමීම සිදු කළෙමි. මෙසේ මම මගේ මේ සිරුරට දැඩි සේ දුක් දුන්නෙමි.
එක් පයකින් සිටියෙමි. කිසිම අසුනක හිඳ නොගත්තෙමි. සියලු ආසන හැර දැමුවෙමි. වියළී ගිය අසුචි අනුභව කළෙමි. ඇරයුම් කළ කිසිම දානයක් පිළිනොගත්තෙමි.
මෙසේ පෙර බොහෝ දුගතිගාමී වූ පව්කම් කළ මම දෙවියන්ට දෙවි වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා සියලු කෙලෙසුන් නසා දමා මේ ඝෝර භයංකාර සංසාර සාගරයෙන් එතෙර වූවෙමි.”
- ජම්බුක මහ රහතන් වහන්සේ
Details
ISBN
9786245710584
පිටු ගණන (Pages)
48
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review