Back to Top
අස්ගී
Special Price
රු. 495.00
Regular Price
රු. 550.00
Out of stock
SKU
asgee-chami-thiyambarahene-gedara-batahira-ahasa
නුඹ මගේ මිතුරාද නොදනිමි.
ඊටත් වඩා නුඹ දැනෙන්නේ මගේ හදවතටය.නුඹ මගේ සොයුරාද නොදනිමි.එහෙත් ලෙයටත් වඩා නුඹෙත් මගේත් බැඳීම ඝණකම් ය.මගේ හුස්මක වෙනසක් පවා අල්ලා ගන්නට නුඹට යන්නේ ඇසිල්ලකි.
හැමදාමත් මා නුඹේ හුස්මම බව කියද්දි ඒ වචන දැනුණේ මගේ හද ගැඹුරටය. නුඹේ සුළැගිල්ගේ එල්ලී මා පුංචි අඩි තබා ඇවිදින්නට ඇති ය. නුඹත් පුංචි කමට බිම අත් නොහැරම මාව පරෙස්සම් ඇතුව වඩන බව දිනෙක කීවේ මගේ මැණියන් ය.ඉදින් නුඹ මට ළං වුයේ මා උපන් දා සිට ය.නැත මා මව් කුස හිඳි කල් සිට ය.