Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අස්ගී

අස්ගී

ප්‍රකාශක (Publisher): බටහිර අහස-batahira ahasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නුඹ මගේ මිතුරාද  නොදනිමි.

ඊටත් වඩා නුඹ දැනෙන්නේ මගේ හදවතටය.නුඹ මගේ සොයුරාද නොදනිමි.එහෙත් ලෙයටත් වඩා නුඹෙත් මගේත් බැඳීම ඝණකම් ය.මගේ හුස්මක වෙනසක් පවා අල්ලා ගන්නට නුඹට යන්නේ ඇසිල්ලකි.

හැමදාමත් මා නුඹේ හුස්මම බව කියද්දි ඒ වචන දැනුණේ මගේ හද ගැඹුරටය. නුඹේ සුළැගිල්ගේ එල්ලී මා පුංචි අඩි තබා ඇවිදින්නට ඇති ය. නුඹත් පුංචි කමට බිම අත් නොහැරම මාව පරෙස්සම් ඇතුව වඩන බව දිනෙක කීවේ මගේ මැණියන් ය.ඉදින් නුඹ මට ළං වුයේ මා උපන් දා සිට ය.නැත මා මව් කුස හිඳි කල් සිට ය.
Details
ISBN
9789553417114
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අස්ගී

Reviews are published once a member of our team has read them.