Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිගුදුර මෙහෙයුම

දිගුදුර මෙහෙයුම

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

උහුලන්නට හිමි වූ දුක්
දරන්නට සිදු වූ කඳුලු
දෛවයේ උරුමය වූ ඇය

සිනහව කඳුල අතර වෙනසවත්
නොදැන උන්
අවාරයේ පිපි සුළඟට ගසාගෙන ගිය
වරාමලක් බඳු ඇය

නිහඬ නිසංසල මාවතක චණ්ඩ සුළි කුණාටු අතර සිරවී
ජීවිතයත් මරණයත් අතර සටනක සිටිද්දී
හැම වේදනාවකටම හැම කඳුලකටම
හැම දුක්ඛ දෝමනස්සයකටම අභියෝග කොට
ඔහු වෙත ආවාය....

ඇය තිලෝකා නිර්මාණී නම් වූවාය...

Details
ISBN
9789554259065
පිටු ගණන (Pages)
212
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දිගුදුර මෙහෙයුම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.