නීල දෑස
About this book
මේ මාවත මට හුරුය.
අප මුණගැස්සවූ මේ මාවතේ
ඔබ වෙතට මුලින්ම පියනැගුවේ මමය.
මා ඔබ කෙරෙහි බැන්දවූ මේ මාවත
මා ඔබ ඉදිරියේ දෙවියෙක් කල මේ මාවත
මා ඔබ ඉදිරියේ දණගැස්සවූ මේ මාවත
මට නියම පිරිමියෙක් ලෙස ආදරය
කරන්නට ඉගැන්නවූ මේ මාවත මට හුරුය.
මට මේ මාවතින් වෙන් වී යන මා ගැන
බියක් ඇත්තේම නැත.
මට බිය මේ මාවත නුහුරු
ඔබ අතරමං වේදෝ කියාය.
Details
ISBN
9789554259010
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review