Back to Top
සන්ථව කාව්‍ය රත්නාවලී 08 - කෙටි කවි ලකුණ
Special Price
රු. 585.00
Regular Price
රු. 650.00
In stock
SKU
keti-kavi-lakuna-aparakke-sirisudhamma-himi-santhawa
ප්‍රාකෘත යුගයේ සෙල්ලිපිවල කාව්‍ය ලක්ෂණ, සීගිරි ගී, අනුරපුර යුගයෙන් පසු කෙටි කාව්‍ය ආකෘති යටපත් වීමට හේතු, මුක්තක කාව්‍ය දකුණු ඉන්දියානු වාටු කාව්‍ය, බුදුදහම හා කෙටි කාව්‍ය ආකෘතිය අතර ඇති බැඳියාව, ගිල්ගිට් අත්පත්‍රිකා, චීන කෙටි කවි, හයිකු කාව්‍ය සම්ප්‍රදාය, නූතන සිංහල කෙටි කවියේ සෞන්දර්ය විනිශ්චය ආදි කෙටි කවිය හා බැඳුණු බොහෝ අංග කෙරෙහි තුලනාත්මක හා න්‍යායාත්මක තොරතුරු රැසක් මෙම කෘතිය මගින් ඔබට සමීප කෙරෙයි.