Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සන්ථව කාව්‍ය රත්නාවලී 08 - කෙටි කවි ලකුණ

සන්ථව කාව්‍ය රත්නාවලී 08 - කෙටි කවි ලකුණ

About this book

ප්‍රාකෘත යුගයේ සෙල්ලිපිවල කාව්‍ය ලක්ෂණ, සීගිරි ගී, අනුරපුර යුගයෙන් පසු කෙටි කාව්‍ය ආකෘති යටපත් වීමට හේතු, මුක්තක කාව්‍ය දකුණු ඉන්දියානු වාටු කාව්‍ය, බුදුදහම හා කෙටි කාව්‍ය ආකෘතිය අතර ඇති බැඳියාව, ගිල්ගිට් අත්පත්‍රිකා, චීන කෙටි කවි, හයිකු කාව්‍ය සම්ප්‍රදාය, නූතන සිංහල කෙටි කවියේ සෞන්දර්ය විනිශ්චය ආදි කෙටි කවිය හා බැඳුණු බොහෝ අංග කෙරෙහි තුලනාත්මක හා න්‍යායාත්මක තොරතුරු රැසක් මෙම කෘතිය මගින් ඔබට සමීප කෙරෙයි.

 

Details
ISBN
9786245314034
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සන්ථව කාව්‍ය රත්නාවලී 08 - කෙටි කවි ලකුණ

Reviews are published once a member of our team has read them.