Back to Top
අහිමි හිම බිම
Special Price
රු. 280.00
Regular Price
රු. 350.00
Out of stock
SKU
ahimi-hima-bima-priyanwada-banduwardana-thorvald-steen-ashirwada
මාගේ මව සහ මිත්තනිය අපගේ අනෙකුත් නෑදෑයින් හා මිතුරන් මඟ හරින්නේ ඇයි? පවුලේ අය ලෙස සිටින්නේ අප හතර දෙනා පමණි. පියාගේ වියෝවෙන් පසු එයත් තිදෙනෙකු දක්වා අඩු විය. කොටින්ම මිත්තනිය තම සැමියා නොහොත් මාගේ සීයා පවා අත්හැර දමා ඔහුව නොතකා ඔහුගෙන් වහන් වී ජීවත්වෙයි. මේ අතරවාරයේ මාගේ සිරුරේ ඇතිවන වෙනස්කම් වෙත මව දක්වන්නේ උදාසීන බවකි. මා හට වෛද්‍යවරයා වෙත යාමට පවා සිදුවන්නේ තනිවමය. වෛද්‍යවරයාගේ සමහර පැනවලට පිළිතුරු මම නොදනිමි. මවගෙන් ඒ පිළිබඳ විමසුවත් ඇගේ නිහඬතාවය බිඳහෙළීමට මට කිසිදා නොහැකි විය.