Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Thorvald Steen / අහිමි හිම බිම

අහිමි හිම බිම

About this book

මාගේ මව සහ මිත්තනිය අපගේ අනෙකුත් නෑදෑයින් හා මිතුරන් මඟ හරින්නේ ඇයි? පවුලේ අය ලෙස සිටින්නේ අප හතර දෙනා පමණි. පියාගේ වියෝවෙන් පසු එයත් තිදෙනෙකු දක්වා අඩු විය. කොටින්ම මිත්තනිය තම සැමියා නොහොත් මාගේ සීයා පවා අත්හැර දමා ඔහුව නොතකා ඔහුගෙන් වහන් වී ජීවත්වෙයි. මේ අතරවාරයේ මාගේ සිරුරේ ඇතිවන වෙනස්කම් වෙත මව දක්වන්නේ උදාසීන බවකි. මා හට වෛද්‍යවරයා වෙත යාමට පවා සිදුවන්නේ තනිවමය. වෛද්‍යවරයාගේ සමහර පැනවලට පිළිතුරු මම නොදනිමි. මවගෙන් ඒ පිළිබඳ විමසුවත් ඇගේ නිහඬතාවය බිඳහෙළීමට මට කිසිදා නොහැකි විය.

Details
ISBN
9789556973334
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අහිමි හිම බිම

Reviews are published once a member of our team has read them.