තවත් සින්ඩරැල්ලාවක්
About this book
“අර සුද්දා උඹත් එක්ක කතා කරන්න කැමැතියිලු” ටික වෙලාවකින් කාන්ති වෙත පැමිණි හෝටල් සේවකයා කීවේ ය.
“තමුසෙ ලෑස්ති සුද්දාට මාව පංගාර්තු කරලා ගාණක් කොටා ගන්නදැ” යි ඇය ඇසුවේ නැත. ඇය ඔහු දෙස රවා බලා දිවගොස් සිය මිතුරියනට එක්වූවා ය.
“ඌ උඹට කැමති ඇති. පලයන් යකෝ. ගිහින් ගාණක් කොටාගෙන වරෙන්. උඹ කෙල්ලක් නොවෙයිනෙ. ඇරත් අපි හිඟන්නියොනෙ බං” රූපවතී කීවා ය.
“ඉතින් උඹ පලයන්කො මට කියන්නෙ. උඹට ඕවා පුරුදුයිනෙ” කාන්ති දෙවුර ගස්සමින් කීවා ය.
“මේකි කතා කරන්නේ හරියට පත්තිනි අම්මා වගේ. ඌ මං දිහා බලන් නෑනෙ. බැලුවා නම් මං එක පයින් ගිහිල්ලා.'
Details
ISBN
9786242042305
පිටු ගණන (Pages)
112
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review