Back to Top
තේෂ්
Special Price
රු. 765.00
Regular Price
රු. 850.00
Out of stock
SKU
thesh-ashi-jayathilaka-thara
ඔය කියන වචනයක් අකුරක් නෑර රිදෙන්නේ මෙතනට....
මගේ පපුවට සනුල්‍යා..... ඒක තේරුම් ගන්නවත් තමුසෙට බැරි උනානේ..... ඒ තරම් මං අවාසනාවන්තයෙක්.... ශිට්...... තේෂ් කළකිරුණු හඬින් පැවසුවේය...... රිදෙන්නේ මෙච්චර ඒකනේ දෙයියනේ...... දැන දැන රිද්දනවා නොවේ... ඒත් මේ මගේ අසරණකම.................... මං කියලා මොනවා කරන්නද..... මගේ පපුව පලලා පෙන්නන්න පුළුවන් නම් තේෂ්.... ඔයා හිතන්නේ ඔයා ගැන.... මගේ ආදරේ තරම ඔයා දන්නවද..... කොහොම දැන ගන්නද..... සනුල්‍යාට ඒ ආදරේ හිත අස්සෙම හිරකර ගන්න වෙලා ..... දරාගන්න බෑ තවත්....... ඔයාට වඩා දස දහස් වතාවක් මට රිදෙනවා.... මං විදවනවා තේෂ්..... වේලාවක මේ ආදරේ නිසාම මං මැරිලා යයි...