Back to Top
සඳ කිඳුරයි සඳ කිඳුරියි
Special Price
රු. 225.00
Regular Price
රු. 250.00
In stock
SKU
sanda-kindurai-sanda-kinduri-damayanthi-jayakodi-dayawansha
බරණැස රජතුමා ලස්සනම ගමින් සිටි සුන්දර සඳ කිඳුරිය දැකලා ඇය දෙස ආසාවෙන් බලා සිටියා. රජතුමා විපු හී පාරම සඳ කිඳුරාම ඇතිවුණ වේදනාව දැකලා සඳ කිඳුරිය දෙවියන්ට කන්නලව් කළා. ඇයගේ උතුම් ගුණ කොයිතරම් බලවත්ද යත් ඇයගේ දුක් ගින්නේ වේගය යොදුන් හාර දහසක් නැගලා සක් දෙව් රජුගේ ආසනය උණුසුම් කළා.