සඳ කිඳුරයි සඳ කිඳුරියි
About this book
බරණැස රජතුමා ලස්සනම ගමින් සිටි සුන්දර සඳ කිඳුරිය දැකලා ඇය දෙස ආසාවෙන් බලා සිටියා. රජතුමා විපු හී පාරම සඳ කිඳුරාම ඇතිවුණ වේදනාව දැකලා සඳ කිඳුරිය දෙවියන්ට කන්නලව් කළා. ඇයගේ උතුම් ගුණ කොයිතරම් බලවත්ද යත් ඇයගේ දුක් ගින්නේ වේගය යොදුන් හාර දහසක් නැගලා සක් දෙව් රජුගේ ආසනය උණුසුම් කළා.
Details
ISBN
9789556864649
පිටු ගණන (Pages)
47
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review