Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / අසිරිමත් පුරිසදම්මසාරථි ගුණයෙන් බබළන මුනිඳාණෝ

අසිරිමත් පුරිසදම්මසාරථි ගුණයෙන් බබළන මුනිඳාණෝ

About this book

ආලවකට වේලායුදය නම් බලවත් ආයුදයක් තිබුණා. එයින් ගැසූ විට මහාමේරු පර්වතය පවා සුන් වෙනවා. අන්තිමට මේ ආයුදයෙන් බුදුරජාණන් වහන්සේට පහර දුන්නා. ඒ ආයුදය පාපිස්සක් සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ තැන්පත් වුණා. ආලවක තවත් කලබල වුණා. එවර ඔහුට සිතුණා මෙතරම් දේ කළත් මේ ශ්‍රමණයාගේ කිසි වෙනසක් නැහැ නෙ. කිසි ම කම්පාවක් ද නැහැ. මේ ශ්‍රමණයන් වහන්සේ සිටින්නේ හොඳ ඉවසීමෙන්. කළ කිසිවකින් ජයක් නො ලැබූ ආලවක උන් වහන්සේ කෝපයට පත් කරන්නට සිතුවා. නින්දා අපහාස වන වචනවලින්,

“මහණ, වහාම මෙතැනින් පිට වෙනු” කීය.

මෙතන දී මුදු ලෙස කතා කිරීමෙන් යකුගේ තද කෝපය අඩු කළ හැකි බව සිතූ බුදුරජාණන් වහන්සේ,

“යහපති පින්වත"යි කියා බුදුරජාණන් වහන්සේ ගෙයින් පිට වූ සේක.

දඬුමුගුරු අවි ආයුදවලින් තොරව දරුණු ආලවක යක්ෂයා ධර්මයෙන් ම දමනය කළ අපේ බුදුරජාණන් වහන්සේ පුරිසදම්මසාරථී ගුණයෙන් බබළන සේක.

ISBN
9786246722074
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසිරිමත් පුරිසදම්මසාරථි ගුණයෙන් බබළන මුනිඳාණෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.