අපේ බුදු හාමුදුරුවෝ
About this book
නෙළුම වතුරෙන් වෙන් වෙලා පිරිසිදුව සුවඳවත්ව බබළනවා වාගේ අපේ බුදු හාමුදුරුවෝ පව් තියෙන ලෝකයෙන් ඈත්වෙලා සුන්දරව බබළනවා.
අපේ බුදු හාමුදුරුවන් ගේ බුදු ගුණ ගැන විශ්වාස කළා ම සිතෙහි ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව වැඩි වෙන්න වැඩි වෙන්න සිත පිනට ම බර වෙනවා. මල් එකතු කරලා මල් මාලා ගොතනවා වාගේ බොහෝ පින් එකතු කරන එකත් හරි ලස්සනයි. සිල්වන්ත කම වැඩි වෙලා නුවණත් වැඩෙනවා. සිත පිරිසිදු වෙලා බබළනවා.
Details
ISBN
9789555517829
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
අපේ බුදු හාමුදුරුවෝ
රු. 225.00
රු. 250.00
සඳ කිඳුරයි සඳ කිඳුරියි
රු. 225.00
රු. 250.00
අසිරිමත් පුරිසදම්මසාරථි ගුණයෙන් බබළන මුනිඳාණෝ
රු. 1,080.00
රු. 1,200.00
3 books selected
රු. 1,530.00
රු. 1,700.00
Save රු. 170.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review