ඊ.ටී හෙවත් පාරභෞමිකයා

Special Price රු. 522.00 Regular Price රු. 580.00
Out of stock
SKU
e-t-parabaumikaya-William-Kotzwinkle-Upali-Kannangara-Muses
හේ තාරකා තරම් ම පැරැණි ය. ඥානවන්ත ය. එහෙත් දැන් ඔහුට මිතුරකු අවශ්‍ය වී-ලා ය. විශ්වයේ රහස් කිසිවකින් ඔහුට ආධාරයක් නැත. හේ පෘථිවියෙහි අරමං වී සිටියි; විවාසන(තම වාස භූමිය වෙන් වීමේ) දුකින් පෙළෙමින් හුදකලා වී බියෙන්!
මේ සතුරු ග්‍රහ ලොවකි. පොලිසිය ඔහු පසු පස එමින් සිටිති. ඔහුට උදවු කිරීමට කිසිවකු නැත... එ විට ය ඔහුට ළමයින් මුණ ගැසෙනුයේ. ඔවුනට හේ අන් ලොවකින් පැමිණි මායාමය පුද්ගලයෙකි. ඔහුට ඔවුහු කිසි දා අමතක නො කළ හැකි මිතුරෝ ය.
Back to Top