ඊ.ටී හෙවත් පාරභෞමිකයා
About this book
හේ තාරකා තරම් ම පැරැණි ය. ඥානවන්ත ය. එහෙත් දැන් ඔහුට මිතුරකු අවශ්‍ය වී-ලා ය. විශ්වයේ රහස් කිසිවකින් ඔහුට ආධාරයක් නැත. හේ පෘථිවියෙහි අරමං වී සිටියි; විවාසන(තම වාස භූමිය වෙන් වීමේ) දුකින් පෙළෙමින් හුදකලා වී බියෙන්!
මේ සතුරු ග්‍රහ ලොවකි. පොලිසිය ඔහු පසු පස එමින් සිටිති. ඔහුට උදවු කිරීමට කිසිවකු නැත... එ විට ය ඔහුට ළමයින් මුණ ගැසෙනුයේ. ඔවුනට හේ අන් ලොවකින් පැමිණි මායාමය පුද්ගලයෙකි. ඔහුට ඔවුහු කිසි දා අමතක නො කළ හැකි මිතුරෝ ය.

Details
ISBN
9789553727343
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review