නවරෝන් මෙහෙයුම
About this book
නවරෝන් වූ කලි, ජර්මානු හා ඉතාලියානු මිශ්‍ර බළඇණියකින් සන්නද්ධව මෙහෙයවනු ලබන බළකොටුවකි.
එහි වන කුරිරු හා විනාශකාරී තුවක්කු නිහඬ කරවනු වස් කපිතාන් මැලරි යටතේ පෙළගැසෙන බ්‍රිතාන්‍ය භටපිරිසක් සටන් වදිති.
මරණයේ ක්‍රෑරතර ග්‍රහණයෙන් ගැලවීමෙන් ඉක්බිති, කපිතාන් කීත් මැලරි යටතේ පෙළගැසෙන කුඩා කණ්ඩායමට, විනාශකාරී නවරෝන් ප්‍රපාතය තරණය කරමින්, බළකොටුවෙහි වන යෝධ අයෝමය තුවක්කු විනාශ කිරීමට හැකි වනු ඇතිද?
වික්‍රමකාමී කතා කියවීම රුචි කරන්නා වූ පාඨකයන් දහස් ගණනකගේ සිත් ඇදබැඳ තබාගත් කුතුහලය, ත්‍රාසය සපිරි ලොමු දැහැගන්වනසුලු කතා පුවතකි!
Details
ISBN
9786246570156
පිටු ගණන (Pages)
394
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review