හිරි ඔතප්

Special Price රු. 456.00 Regular Price රු. 570.00
Out of stock
SKU
hiri-othap-sidney-sheldon-anula-de-silva-wijesooriya
SIDNEY SHELODON නම් කතුවරයාගේ The Laid Plans ඉංග්‍රීසියෙන් ලියැවුණු අපූරු නවකතාවකි.මෙහි ප්‍රධාන චරිතය වූ ඔලිවර් රසල් ඇමරිකානු ජනපතිවරයෙකි.කතුවරයා අන්වර්ත නාමයකින් මවන මේ චරිතය ගෑණු ‌සොඬෙකී.ඔහුගේ අතවරයට හසුවන බොහෝ ගැහැණු ලැජ්ජා බය නැත්තවුන්ය. ඒ නිසා සිංහල පරිවර්තනයට හිරි ඔතප් යන නම තැබුවෙමි. ඔලිවර් රසල් සමඟ ගැටෙන ප්‍රධාන ගැහැනු චරිත දෙක වන්නේ,පුවත්පත් හිමිකාරියක් සහ මාද්‍යවේදිනියකි.පුවත්පත් හිමිකාරිය ජනපති ඇසුර ලබද්දී මාධ්‍ය වේදිනිය පෑනෙන් සහ රූපවාහිනී නාලිකා තුළින් ජනතාව වෙනුවෙන් සටන් වදී.අවසානයේ පුවත් පත් හිමි කාරිය අබිබවා ඉදිරියට යන ඩැනා ඒවන්ස් නම් මාධ්‍ය වේදිනිය මුළු මහත් මාධ්‍ය සංස්කෘතියටම ජයග්‍රහනයකි.
Back to Top