Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / හිරි ඔතප්
About this book
SIDNEY SHELODON නම් කතුවරයාගේ The Laid Plans ඉංග්‍රීසියෙන් ලියැවුණු අපූරු නවකතාවකි.මෙහි ප්‍රධාන චරිතය වූ ඔලිවර් රසල් ඇමරිකානු ජනපතිවරයෙකි.කතුවරයා අන්වර්ත නාමයකින් මවන මේ චරිතය ගෑණු ‌සොඬෙකී.ඔහුගේ අතවරයට හසුවන බොහෝ ගැහැණු ලැජ්ජා බය නැත්තවුන්ය. ඒ නිසා සිංහල පරිවර්තනයට හිරි ඔතප් යන නම තැබුවෙමි. ඔලිවර් රසල් සමඟ ගැටෙන ප්‍රධාන ගැහැනු චරිත දෙක වන්නේ,පුවත්පත් හිමිකාරියක් සහ මාද්‍යවේදිනියකි.පුවත්පත් හිමිකාරිය ජනපති ඇසුර ලබද්දී මාධ්‍ය වේදිනිය පෑනෙන් සහ රූපවාහිනී නාලිකා තුළින් ජනතාව වෙනුවෙන් සටන් වදී.අවසානයේ පුවත් පත් හිමි කාරිය අබිබවා ඉදිරියට යන ඩැනා ඒවන්ස් නම් මාධ්‍ය වේදිනිය මුළු මහත් මාධ්‍ය සංස්කෘතියටම ජයග්‍රහනයකි.
ISBN
9789556913453
පිටු ගණන (Pages)
255
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිරි ඔතප්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.