හද දොර යතුරු

Special Price රු. 280.00 Regular Price රු. 350.00
Out of stock
SKU
hada-dora-yathuru-deelipa-jayakody-junichiro-tanizaki-surasa

'මං කොච්චර ආස ද ඒ වෙලාවට එක දාලා එයාගෙ ඇඟ දිහා බලන්න. ඒත් එයා පොඩ්ඩක්වත් ඒකට කැමති නැහැ.... එයා දන්නෙ නෑ එහෙම කළොත් මගේ හැඟීම් ඇවිස්සෙන බව..! එයා මගේ මේ දිනපොත මම හංගපු තැනින් හොයාගෙන මේක කියවාවි කියලා ම හිතෙනවා... එතකොටවත් එයාට තේරෙන්නේ නැතෑ..'

- සැමියාගේ දිනපොතින්

ඒ වෙලාවට ලයිට් එක දානවට මම පොඩ්ඩක්වත් කැමති නෑ... එයාගෙ සුදුමැලි හම දැක්කම මට ඔක්කාරෙට එනවා... එයා දන්නෙ නෑ එහෙම කළොත් මගෙ හැඟීම් මැරිලා, නැතිවෙලා යන බව! එයා මගෙ මේ දිනපොත මම හංගපු තැනින් හොයාගෙන මේක කියවාවි කියලා මට හිතෙනවා... එතකොටවත් එයාට තේරෙන්නේ නැතෑ..'

- බිරිඳගේ දිනපොතින්

Back to Top