Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හද දොර යතුරු

හද දොර යතුරු

About this book

'මං කොච්චර ආස ද ඒ වෙලාවට එක දාලා එයාගෙ ඇඟ දිහා බලන්න. ඒත් එයා පොඩ්ඩක්වත් ඒකට කැමති නැහැ.... එයා දන්නෙ නෑ එහෙම කළොත් මගේ හැඟීම් ඇවිස්සෙන බව..! එයා මගේ මේ දිනපොත මම හංගපු තැනින් හොයාගෙන මේක කියවාවි කියලා ම හිතෙනවා... එතකොටවත් එයාට තේරෙන්නේ නැතෑ..'

- සැමියාගේ දිනපොතින්

ඒ වෙලාවට ලයිට් එක දානවට මම පොඩ්ඩක්වත් කැමති නෑ... එයාගෙ සුදුමැලි හම දැක්කම මට ඔක්කාරෙට එනවා... එයා දන්නෙ නෑ එහෙම කළොත් මගෙ හැඟීම් මැරිලා, නැතිවෙලා යන බව! එයා මගෙ මේ දිනපොත මම හංගපු තැනින් හොයාගෙන මේක කියවාවි කියලා මට හිතෙනවා... එතකොටවත් එයාට තේරෙන්නේ නැතෑ..'

- බිරිඳගේ දිනපොතින්

ISBN
9789556779479
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හද දොර යතුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.