අරණකට පෙම් බැඳ

Special Price රු. 960.00 Regular Price රු. 1,200.00
In stock
SKU
aranakata-pem-bada-wiboothibooshana-chintha-lakshmi-wijesooriya
මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ අධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින්ද ළගන්නා සුළු රිද්මයකින්ද මේ රමණීය ගද්‍ය කාව්‍යෙයන් වර්ණිතය. විභූතිභූෂණ සිංහල පාඨකයා අභිමුවට පැමිණියේ මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය නම් වූ නවකතාත්‍රයෙනි. එම කෘති සිංහලයට නැගූ චින්තා ලක්‍ෂමී සිංහආරච්චිගේ තවත් විශිෂ්ට පරිවර්තනයක් ලෙස " අරණකට පෙම් බැඳ " හැඳින්විය හැකිය.
Back to Top